hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ජනවාරි 25, පෙ.ව. 12:04



වර්තමානයේ මෙරට සිටින ආණ්ඩුකාරවරයෙක් විශාල වශයෙන් පොල් මිලට ගෙන අපනයනය කරමින් සිටින බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරයි.

මෙම පොල් අපනයනය කිරීම මේ මොහොතේ අත්හිටුවහොත් පොල් හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියි.

පොල් හරහා සිදුවෙමින් ඇත්තේ ආනයනික බිත්තර ක්‍රියාවලියේ දෙවැනි ගැහිල්ල යයිද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්  ඔහු කියා  සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: