2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:12
ඊයේ (11) බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේ රජය සහ නිළධාරින් මහජනතාවට ලබා දෙන මාර්ග උපදේශයන්, උපදෙස් තුට්ටුවකට ගණන් නොගෙන පිළිනොපැදීම නිසාවෙන් මෙවර ආපදාවන් වලින් බදුල්ල දිස්ත්‍රික්කයේ බොහොමයක් මරණ සිදුවු බවයි.
එම නිසා රජයෙන් ලබාදෙන උපදෙස් පිළිපැද ප්‍රථමයෙන් වටිනා ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවට දැනුම්දී සිටියේය.
දිස්ත්‍රික්කයේ නායයාමේ අවධානම ඇති ප්‍රදේශවල ජනතාවට වහා ඉවත් වී ආරක්ශිත ස්ථානකරා යාමට උපදෙස් දුන්නද, එම උපදෙස් තුට්ටුවකට ගණන් නොගෙන ඇතම් ප්‍රදේශවල ජනතාව ජීවිත බේරාගැනීම වෙනුවට නිවාස ,දේපල, වගාවන් ආරක්ශා කරගැනිමේ අරමුනින් එම අවදානම් ප්‍රදේශවල අවදානම නොතකා තවදුරටත් රැදී සිටින බවද හෙතෙම සඳහන් කළේය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ එසේ නොකර සියල්ලට කලින් වටිනා ජීවිත ආරක්ශා කරගෙන ඉන්පසුව දේපල සහ අනිකුත් දේවල් ගැන සිතන ලෙසයි.
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:21
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:16
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:09
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:08
12-12-25
12-12-25
12-12-25
12-12-25
09-12-25
09-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25
07-12-25
07-12-25
07-12-25
07-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
05-12-25
05-12-25
04-12-25
04-12-25