hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2025 මැයි 06, පෙ.ව. 12:10



අද (06) දිනයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් ලංකා බැංකු සේවක සංගමය තීරණයක් ගෙන ඇත.

ඒ අනුව සියලුම බැංකු අද (06) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

අද දිනයේ සියලුම බැංකු පෙරවරු 8.30ට විවෘත කර පැය දෙකහමාරක් විවෘතව තබන බව එම සංගමය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: