2026 පෙබරවාරි 06, පෙ.ව. 9:21
විශ්‍රාමිකයින්ට ලබා දුන් විශේෂිත 15% පොළි ප්‍රතිශතය වත්මන් ආණ්ඩුව විසින් 7% දක්වා අඩු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
“පැය 24ම රජය බොරුව ඇන්දවිල්ල රැවටිල්ල තුළ ඔවුන්ගේ අසාර්ථක රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන මොහොතක අද ලක්ෂ ගණනින් විශ්‍රාමිකයන් වැඩිහිටියන් අසරණ වෙලා.
එදා ලක්ෂ 15 තැන්පතුවට 15%ක විශේෂිත පොලී ආදායමක් ලැබුණා. වත්මන් රජය බලයට පත් වූණේ මේ වැඩිහිටි පරපුර සුරක්ෂා කරනවා කියලා.
නමුත් මේ 15% පොළි ප්‍රතිශතය අද 7% දක්වා අඩු කරලා තියෙනවා. මේ නිසා දැවැන්ත අසහනයකට වැඩිහිටි ජනතාව පත් කිරිමට මේ රජය කටයුතු කර තිබෙනවා.”
ඔහු පාර්ලිමේන්තුව අමතමින් මේ බව අනාවරණය කළේය.
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:45
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:37
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:29
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:26
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:22
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26