2024 පෙබරවාරි 03, පෙ.ව. 12:05
76 වැනි නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියලු සුරාසැල් හෙට (04) වසා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත්, බලපත්‍ර නීති උල්ලංඝනය කරන ස්ථානවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බවත් ඒ මහතා පවසයි.
2026 මාර්තු 23, ප.ව. 6:51
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 4:40
2026 මාර්තු 23, ප.ව. 3:50
2026 මාර්තු 23, ප.ව. 3:01
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26