2025 ජනවාරි 04, පෙ.ව. 12:05
 
            
2024 වසර වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන ලෙස ජාතික සේවක සංගමය ඉල්ලීමක් කර තිබේ.
රාජ්‍ය ආයතන රැසකට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදී ඇති බැවින් විදුලි සේවකයන්ටද එම දීමනා ලැබිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
එම සංගමයේ ලංවිම ශාකාව විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
කෙසේ වෙතත් රජය මේ වන විට තීරණය කර ඇත්තේ ජනතාවට විදුලි ගාස්තු සහනයක් නොලැබෙන පසුබිමක ලංවිම සේවකවන්ටද ප්‍රසාද දීමනාවද ලබා නොදීමටයි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25