hit counter

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

2025 පෙබරවාරි 03, පෙ.ව. 12:24



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ලබන අයවැයෙන් ජනාධිපතිවරයාගේ වියදම සියයට පනහකින් අඩු කරන බව‍යි.

ඒ අනුව ජනතාවට බරක් නොවන ආණ්ඩුවක් නිර්මාණය කිරීම අරමුණ බව ජනාධිපතිවරයා සදහන් කළේ ය.

ඒ මහතා මේ බව සදහන් කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක් වෙමින් ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ජනාධිපතිවරයා සදහන් කළේ ජාතිවාදයට හෝ ආගම්වාදයට යළි මේ බිමේ කිසිදු ඉඩක් නොමැති බව ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: