hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 02, ප.ව. 5:38



2022 අතුරු අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 05ක් හිමි වුණා.

43 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 115කින් පාර්ලිමේන්තුවේ සම්මත වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: