2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:03
මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන, මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කල බව එම කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්‍රපාල සඳහන් කරයි.
2026 මාර්තු 24, පෙ.ව. 12:35
2026 මාර්තු 24, පෙ.ව. 12:34
2026 මාර්තු 24, පෙ.ව. 12:25
2026 මාර්තු 24, පෙ.ව. 12:16
2026 මාර්තු 24, පෙ.ව. 12:12
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26