hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:09



නීති විරෝධී ආකාරයෙන් බස් රථ ඇතුළු මගේ ප්‍රවාහන රථවල සවිකර ඇති අංගෝපාංග සම්බන්ධවපොලිසිය ඉතා දැඩිවලින් නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

ඔහු පැවසුවේ ඉදිරියේදී මෙවැනි නීති විරෝධී ආකාරයෙන් අංගෝපාංග සවිකර ඇති රථවාහන සඳහා රක්ෂණ වන්දි ලබා ගැනීමේදී එම වන්දි ලබාගත නොහැකි ආකාරයට නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: