2025 නොවැම්‍බර් 24, පෙ.ව. 12:06
බැංකු කාඩ්පතින් මගින් බස් රථ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ ක්‍රමය අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට සැලසුම් කර ඇත.
ඩිජිටල් අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙහෙයවන මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ, බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් ව තිබූ බවත්, එයට විසඳුමක් ලෙස බැංකු කාඩ්පතක් හරහා බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවය.
එමෙන්ම, බස් රථ ප්‍රවේශපත්‍ර වලින් වංචා සහ දූෂණ රැසක් සිදුවන බවත්, මේ හේතුව මත බැංකු කාඩ් මඟින් ගෙවීමේ අවස්ථාව ලබා දීමට විශාල ඉල්ලීමක් ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
2026 මාර්තු 10, පෙ.ව. 12:18
2026 මාර්තු 10, පෙ.ව. 12:17
2026 මාර්තු 10, පෙ.ව. 12:12
2026 මාර්තු 10, පෙ.ව. 12:12
2026 මාර්තු 10, පෙ.ව. 12:08
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26