2025 දෙසැම්බර් 15, ප.ව. 1:51
පාසල් සිසුන්ට පසුගිය නොවැම්බර් මාසයට අදාළව නිකුත් කළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් දෙසැම්බර් මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී ඇත.
ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර එම පහසුකම ලබා ගත හැකි බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.
2025 දෙසැම්බර් 15, ප.ව. 2:59
2025 දෙසැම්බර් 15, ප.ව. 2:22
2025 දෙසැම්බර් 15, පෙ.ව. 9:59
2025 දෙසැම්බර් 15, පෙ.ව. 12:30
2025 දෙසැම්බර් 15, පෙ.ව. 12:25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25