2023 ඔක්‍තෝබර් 02, ප.ව. 12:11
ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තුවල ඉහළ දැමීමක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
අද (02) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවතවමින් සභාපතිවරයා මේ බව පැවසුවා.
ඉදිරියේ දී ඉන්ධන මිල සංශෝධනය ආකාරයෙන්ම බස් ගාස්තු සංශෝධනය මාසිකව සිදුකිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට ඉල්ලීම් කරන බව ඔහු මෙහි දී කියා සිටියා.
2026 මාර්තු 23, ප.ව. 6:51
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 4:40
2026 මාර්තු 23, ප.ව. 3:50
2026 මාර්තු 23, ප.ව. 3:01
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26