2024 ජූලි 26, පෙ.ව. 12:04
සිය ආදායම් දිගින් දිගට ම අහිමි වීම මත ට්‍රැවල් කාඩ්පතින් මුදල් ගෙවීම් ක්‍රමවේදයට බස් සමාගම් කැමැත්ත පළ කර ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පවසා තිබෙනවා.
ඒ, අනුව එම සමාගම් ආදායම සුරක්ෂිත කර ගැනීම සඳහා ට්‍රැවල් කාඩ් හඳුන්වා දීමට ද කැමැත්ත පළ කර ඇති බව සභාපතිවරයා සඳහන් ඇත්තේ.
අයථා ගාස්තු අය කිරීම පිළිබඳ මගී ජනතාවගෙන් බොහෝ පැමිණිලි ලැබී ඇති බව ද එය වළක්වා ගැනීමට එක ම විසඳුම ට්‍රැවල් කාඩ්පතින් ගෙවීම පමණක් බව ද ඔහු අවධාරණය කර ඇත.
මේ වන විට ද ප්‍රවාහන අමාත්‍යංශය ඊට අදාළ ටෙන්ඩර් පත් කැඳවීම් ද සිදු කර ඇති බව වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2026 මාර්තු 23, ප.ව. 6:51
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 4:40
2026 මාර්තු 23, ප.ව. 3:50
2026 මාර්තු 23, ප.ව. 3:01
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26