2025 මැයි 03, පෙ.ව. 12:19
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු වෙනුවෙන් සාමාන්‍ය පරිදී බස් රථ ධාවනය සිදු වේ.
මේ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවෙහි 17 වන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු තව දින තුනකින් එනම් මාර්තු 6වැනිදා පැවැත් වීමට නියමිතයි.
ඒ සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක ද යන්න දැන ගැනීම ට අප ඔහුව දුරකථනය හරහා සම්බන්ධ කරගත් අවස්ථාවේදී මේ පිළිබඳව ඔහු දන්වා සිටියා.
2026 මාර්තු 26, ප.ව. 2:04
2026 මාර්තු 26, ප.ව. 12:41
2026 මාර්තු 26, පෙ.ව. 10:36
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26