hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2025 ජූනි 02, පෙ.ව. 12:08



පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ එළඹෙන ජූලි මාසයේදී සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මසකට කල් දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසයේදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවද එහි සභාපති ගැමුණු විජේරත්න කොළඹ අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළේය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් ඒ පිළිබදව අනෙකුත් සංගම් සමගද සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේටය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: