2025 ජූලි 10, පෙ.ව. 12:54
වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරු වලට එක් හේතුවක් බැවින් වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව දැනට මෙරට ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 80ක් බවත් ඉන් ලක්ෂ 40ක් යතුරුපැදි වන අතර ත්‍රීරෝද රථ ලක්ෂ 13ක් බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කරයි.
දිස්ත්‍රික් මට්ටමින් වාහනවල තත්ත්ව පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් 20ක් අලුතින් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කරයි.
සේවයේ නිරත මෝටර් රථ පරීක්ෂකවරුන් දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නොවන බවද නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කරයි.
2025 ජූලි 10, පෙ.ව. 12:56
2025 ජූලි 10, පෙ.ව. 12:52
2025 ජූලි 10, පෙ.ව. 12:50
2025 ජූලි 10, පෙ.ව. 12:46
2025 ජූලි 10, පෙ.ව. 12:02
09-07-25
09-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25