hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 දෙසැම්‍බර් 21, ප.ව. 1:53



එළැඹෙන උත්සව සමය සඳහා හෙට (22) සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ, හෙට (22) සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බවයි.

නත්තල් උත්සවය, පාසල් නිවාඩුවත් සමඟ ගම්බිම් බලා පිටව යන ජනතාව වෙනුවෙන් එම විශේෂ බස් හා දුම්රිය සේවාව ක්‍රියාත්මක කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: