2024 අගෝස්‍තු 22, පෙ.ව. 12:08
ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2024) පළමු මාස හයේදී රු. කෝටි 11,920 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත.
මේ වසරේ පළමු කාර්තුවේදී රු. කෝටි 84.67ක ශුද්ධ ලාභයක් සහ දෙවන කාර්තුවේදී රු. කෝටි 3,453 ක ශුද්ධ ලාභයක් ද වශයෙන් විදුලිබල මණ්ඩලය මේ ලාභය මේ වසරේ පළමු මාස 6 සඳහා වාර්තා කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය ගිය වසරේ (2023) දෙවන කාර්තුවේදී රු. කෝටි 2,065 ක ලාභයක් වාර්තා කර ඇති අතර ඊට සාපේක්ෂව මේ වසරේ දෙවන කාර්තුවේදී වාර්තා කර ඇති රු. කෝටි 3,453 ක ලාභය සියයට 67.2 ක වර්ධනයක් වේ.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15
07-03-26
07-03-26
04-03-26
04-03-26
25-02-26
25-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
09-02-26
09-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
20-01-26
20-01-26
01-01-26
01-01-26