2024 අගෝස්‍තු 22, පෙ.ව. 12:08
ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2024) පළමු මාස හයේදී රු. කෝටි 11,920 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත.
මේ වසරේ පළමු කාර්තුවේදී රු. කෝටි 84.67ක ශුද්ධ ලාභයක් සහ දෙවන කාර්තුවේදී රු. කෝටි 3,453 ක ශුද්ධ ලාභයක් ද වශයෙන් විදුලිබල මණ්ඩලය මේ ලාභය මේ වසරේ පළමු මාස 6 සඳහා වාර්තා කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය ගිය වසරේ (2023) දෙවන කාර්තුවේදී රු. කෝටි 2,065 ක ලාභයක් වාර්තා කර ඇති අතර ඊට සාපේක්ෂව මේ වසරේ දෙවන කාර්තුවේදී වාර්තා කර ඇති රු. කෝටි 3,453 ක ලාභය සියයට 67.2 ක වර්ධනයක් වේ.
2025 නොවැම්‍බර් 13, පෙ.ව. 9:24
2025 නොවැම්‍බර් 13, පෙ.ව. 12:20
2025 නොවැම්‍බර් 13, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 13, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 13, පෙ.ව. 12:10
04-11-25
04-11-25
30-10-25
30-10-25
27-10-25
27-10-25
29-09-25
29-09-25
22-09-25
22-09-25
10-09-25
10-09-25
04-09-25
04-09-25
27-08-25
27-08-25
24-08-25
24-08-25
22-08-25
22-08-25
01-08-25
01-08-25
17-07-25
17-07-25