2025 පෙබරවාරි 17, පෙ.ව. 12:11
ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ 19 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 115,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතව ඇත.
ඒ අනුව, මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරනු ඇත.
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:18
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:13
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26