2024 මැයි 24, පෙ.ව. 12:04
2024 වසරේ 03 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එළඹෙන සඳුදා (27) දිනයේ දී රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා.
එහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මීට පෙර 2024 වසරේ දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා 2024 මාර්තු 25 දින රැස්වුණි. එහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ දැමීමට තීරණය කෙරුණි.
ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, 8.5% සහ 9.5% දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබුණි.
සඳුදා (27) දින රැස්වීමේ දී මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික සංශෝධනය කරනවාද නැතහොත් පවතින මට්ටමේ ම පවත්වාගෙන යනවාද යන තීරණය ගැනීමට නියමිතය.
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:31
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:25
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:13
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:11
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26