hit counter

2025 නොවැම්‍බර් මස 20 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:10



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ලෙස තීරණය කරන ලද සමාගම් 22ක් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා නව ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

1988 අංක 30 දරන බැංකු පනතේ සංශෝධිත 83 (C) වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණයට එළඹීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

“SGO/sgomine.com” නම් ආයතනය තහනම් යෝජනා ක්‍රමයක නිරත වී ඇති බවට තහවුරු වී ඇති අතර, ඊට අමතරව තහනම් යෝජනා ක්‍රම ලෙස හඳුනාගත් සමාගම් සහ ආයතන පහත වගුවේ දක්වා ඇත.

සමාගමේ නම / යෝජනා ක්‍රමය

Tiens Lanka Health Care (Pvt) Ltd

Best Life Inteational (Pvt) Ltd

Mark – Wo Inteational (Pvt) Ltd

V M L Inteational (Pvt) Ltd

Global Lifestyle Lanka (Pvt) Ltd

Fast3Cycle Inteational (Pvt) Ltd

Sport Chain app, Sport Chain zs society Sri Lanka

OnmaxDT

MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group

Fastwin (Pvt) Ltd

Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd

Ride to Three Freedom (Pvt) Ltd

Qnet/ Questnet

Era Miracle (Pvt) Ltd. And Genesis Business School

Ledger Block

Isimaga Inteational (Pvt) Ltd

Beecoin App and Sunbird Foundation

Windex Trading

The Enrich Life (Pvt) Ltd

Smart Win Entrepreneur (Pvt) Ltd

Net Fore Inteational (Pvt) Ltd./ Netrrix

Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd

මේ අනුව, මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමෙන් හෝ ඒවා ප්‍රවර්ධනය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: