hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 පෙබරවාරි 07, ප.ව. 2:49



මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස්  මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා.

මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට මීට පෙර ලිඛිතව දැනුම් දී තිබුණා.

එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගත් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා චාල්ස්  මහත්මියට අද දැනුම් දුන්නා.