hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2022 මැයි 18, ප.ව. 7:03



සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමු කරනු ලැබුවා.

එලෙස යවන ලද ලිපියට අගමැතිවරයා විසින් පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.

රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලද මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් අගමැතිගේ එකඟතාවය මෙහිදී පළ කර තිබෙනවා.

එම ලිපිය පහතින්,