2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:05
තුන්දෙනෙක් ඇතුළට දැම්මා, දෙන්නෙක් ඇතුළට දැම්මා, පස්දෙනෙක් ඇතුළට දැම්මා කියලා පොඩි චූන් එකක් තියෙන බව චරිත් අබේසිංහ සඳහන් කරයි.
සමගි ජන බලවේග මාධ්‍ය හමුවකට එක්වෙමින් චරිත් අබේසිංහ සඳහන් කළේ,
“මේක නිකන් අර ගැලරියේ ඉන්න මිනිස්සුන්ට තුන්දෙනෙක් ඇතුළට දැම්මා, දෙන්නෙක් ඇතුළට දැම්මා, පස්දෙනෙක් ඇතුළට දැම්මා කියලා පොඩි චූන් එකක් තියෙනවා.
මම කියන්නේ වැරදිකරුවෝ ඇතුළට යනවා. ඉතින් ඒක හැමදාම උසාවියෙන් සිද්ධවෙන කාරණාවක්. ටීවි එකේ පෙන්නන්නේ නැති කීදෙනෙක් දූෂණ චෝදනාවලට ඇතුළට යනවද.
ඒවා ඔක්කොම ටීවි එකේ පෙන්නුවනම් අපිට රටේ ඉන්න හිතෙන්නෙත් නෑ. ඒ තරමි දූෂණය වෙලා මේ රට.”
2026 මාර්තු 06, ප.ව. 12:08
2026 මාර්තු 06, පෙ.ව. 11:13
2026 මාර්තු 06, පෙ.ව. 10:49
2026 මාර්තු 06, පෙ.ව. 10:31
2026 මාර්තු 06, පෙ.ව. 9:53
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26