hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ජූලි 06, පෙ.ව. 12:23



මධ්‍යම පන්තිය ද දායක වී මේ රටේ දශක ගණනාවක් දියත් කළ වැරදි ක්‍රම නිසා ඇති වූ වේදනාව දැන් දැරීමට සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“මධ්‍යම පාන්තිකයෝ කෑ ගහන කොට කන්නාඩිය ඉස්සරහට යන්න. කන්නාඩිය ඉස්සරහට ගිමින් බලන්න. මේ අටමගුලට මමත් අවුරුදු 20-30ක් දායක වුණා. දූෂිතයන් පවත්වාගෙන යන්න.

දූෂිත ක්‍රමය පවත්වා ගෙන යන්න. වැරදි ආර්ථික ක්‍රමය පවත්වා ගෙන යන්න. අපි සියලු දෙනා දායක වුණා. ඒ pain එක තමා මේ ගන්නේ. ඒ pain එක තමයි මේ දරන්නේ.”

ඔහු මේ බව පැවසුවේ සියත නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: