2025 පෙබරවාරි 03, පෙ.ව. 11:09
 
            
අමු මිරිස් කිලෝව රුපියල් 1200ත් 1400ත් නයි මිරිස් කිලෝව රුපියල් 1800ත් 2000ත් දක්වා ඉහල ගොස් ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල අමු මිරිස් හා නයි මිරිස් මිල ගණන් දැඩිව ඉහල ගොස් ඇති බවත්ය.
එම තත්වයන් මත අමු මිරිස් 1200ත් 1400ත් අතර මිලකටද නයි මිරිස් 1800ත් 2000ත් අතර මිලකටද අලෙවි වන බවත්ු මෙම තත්වයන් මත තමන්ට මිරිස් මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.
මෙසේ මිරිස් මිල ගනන් ඉහල යාමත් සමග මිරිස් අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ එලවළු වෙලදුන් කිප දෙනකුද පවසන ලදි.
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25