2025 පෙබරවාරි 01, පෙ.ව. 12:14
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසන්නේ, රට තුළ පවතින පොල් හිඟයට පිළියම් ලෙස තවත් සති 2කින් පමණ පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
ඔහු මේ බව සඳහන් කළේ, රූපවාහිනී වැඩසටහනක් හ එකඑක්වෙමිනි.
ඒ අනුව මේ වනවිට රුපියල් 250ක මට්ටමේ පවතින පොල් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 180ත් 200ත් අතර දක්වා පහළ දැමීමට හැකියාව පවතින බවයි ඔහු පැවසුවේ.
එහිදී ඔහු සඳහන් කළේ, සති දෙකක් ඇතුළත පොල් මිල අනිවාර්යෙන්ම අඩුවනු ඇති බවයි.
2025 ඔක්‍තෝබර් 30, ප.ව. 5:17
2025 ඔක්‍තෝබර් 30, ප.ව. 1:50
2025 ඔක්‍තෝබර් 30, ප.ව. 1:40
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 11:54
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:43
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25