2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 3:19
මේ වන විට අවදානම් තත්ත්වයේ පවතින මහල් නිවාස ඇතුලු ගොඩනැගිලි 8 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි සභාපති ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ තම ආයතනය විසින් පරීක්ෂාවට ලක් කළ මහල් නිවාස ඇතුලු ගොඩනැගිලි 27 ක් අතරින් මෙම අවදානම් තත්ත්වයේ පවතින මහල් නිවාස ඇතුලු ගොඩනැගිලි 8 හඳුනා ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසූරියගෙන් කියා සිටියේ රසායනාගාර පරීක්ෂණයකින් අනතුරුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
2026 මාර්තු 02, පෙ.ව. 12:34
2026 මාර්තු 02, පෙ.ව. 12:31
2026 මාර්තු 02, පෙ.ව. 12:24
2026 මාර්තු 02, පෙ.ව. 12:21
2026 මාර්තු 02, පෙ.ව. 12:17
02-03-26
02-03-26
27-02-26
27-02-26
24-02-26
24-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
13-02-26
13-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
04-02-26
04-02-26
28-01-26
28-01-26
12-01-26
12-01-26
11-01-26
11-01-26