2023 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:06
ශ්‍රී ලංකාවේ පවුල් සියයට 60කට වැඩි ප්‍රමාණයක් 2022 වසරේ මාර්තු මාසයෙන් පසුව ඔවුන්ගේ මුළු ආදායමේ අඩුවීමක් අත්විඳ තිබෙනවා.
ඒ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව වැඩ කරන පැය ගණන අඩුවීම, වෙළෙඳසැල්වලට පැමිණෙන පාරිභෝගිකයින් අඩුවීම, අලෙවිය පහළ යාම, රැකියා අහිමි වීම සහ රැකියා කොන්ත්‍රාත්තු තාවකාලිකව අත්හිටුවීම, මෙන්ම සත්ව ආහාර, ඉන්ධන, පොහොර මිල ඉහළ යාම මීට හේතු වී ඇත.
කෙසේ වෙතත්, මෙරට පවුල් ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය අවබෝධ කර ගැනීමේ අරමුණින් සිදුකළ සමීක්ෂණයක් හරහා මේ බව අනාවරණය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අවධාරණය කළා.
2026 මාර්තු 11, පෙ.ව. 12:30
2026 මාර්තු 11, පෙ.ව. 12:18
2026 මාර්තු 11, පෙ.ව. 12:14
2026 මාර්තු 11, පෙ.ව. 12:13
2026 මාර්තු 11, පෙ.ව. 12:12
11-03-26
11-03-26
06-03-26
06-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
26-02-26
26-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
08-02-26
08-02-26