2024 මාර්තු 27, පෙ.ව. 12:09
රටේ විවිධ පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන තර්ජන හා බල කිරීම් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ,
”මෙවැනි වරදක් සිදුවු අවස්ථාවක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා නිවසේ සිටම. ඒකේ තියෙනවා ඊමේල් ලිපිනයක් dir.ccid@police.gov.lk මේ ඊමේල් ලිපිනයට ලබාදීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 109 දුරකථනය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ක්‍රියාත්මක වෙනවා පැය 24 පුරාම.”
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
12-03-26
12-03-26
12-03-26
12-03-26
10-03-26
10-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
28-02-26
28-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
22-02-26
22-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26