2024 අප්‍රේල් 22, පෙ.ව. 12:04
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 24 වනදා සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 92,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 27,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.
2026 ජනවාරි 28, ප.ව. 3:59
2026 ජනවාරි 28, ප.ව. 3:47
2026 ජනවාරි 28, ප.ව. 3:35
2026 ජනවාරි 28, ප.ව. 3:07
2026 ජනවාරි 28, ප.ව. 2:19
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26