hit counter

2024 මැයි මස 26 වන ඉරිදා

2024 අප්‍රේල් 22, පෙ.ව. 12:04



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 24 වනදා සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 92,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 27,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: