hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2023 නොවැම්‍බර් 01, පෙ.ව. 12:11



සේවකයන් කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක නිරත වන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

ඒ අනුව එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක පන්දම් දල්වමින් රාත්‍රියේ දී විරෝධතා පැවැත් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: