2024 ජූනි 12, පෙ.ව. 12:06
අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මෙම මාසයේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 879 දෙනෙකු වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
පසුගිය මාසය හා සැසඳීමේදී ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුගිය මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 2647 ක් වාර්තා වු අතර මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ ගණන 25,891කි.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප 14ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඩෙංගු මරණ 9ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වන අතර එම සංඛ්‍යාව 5,624ක් බවත් යාපනය දිස්ත්‍රික්කයෙන් 3,930ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 2,487ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 1,986ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 1,441ක් වාර්තා වී ඇත.
2026 ජනවාරි 08, ප.ව. 6:25
2026 ජනවාරි 08, ප.ව. 6:13
2026 ජනවාරි 08, පෙ.ව. 11:48
2026 ජනවාරි 08, පෙ.ව. 11:30
2026 ජනවාරි 08, පෙ.ව. 9:07
04-01-26
04-01-26
31-12-25
31-12-25
25-12-25
25-12-25
22-12-25
22-12-25
19-12-25
19-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
05-12-25
05-12-25
04-12-25
04-12-25
03-12-25
03-12-25