hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 අගෝස්‍තු 19, පෙ.ව. 12:06



දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත්, වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 14,248 ක්.

ඩෙංගු රෝගය වැළඳීමෙන් වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 16 ක් මරණයට පත්ව තිබෙනවා.

Monara




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: