hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 ජූනි 01, පෙ.ව. 12:09



මේ වන විට රට තුල ඩෙංගු සහ චිකන්ගුන්යා ව්‍යාප්තිය වසංගත මට්ටමට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

වැසි සමය සමඟ මෙම රෝග පැතිරීම ඉහළ යා හැකි බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේය.

මදුරුවන්ගෙන් පැතිරෙන මෙම රෝග පාලනයට රෝග වාහක මදුරු බෝවීම වැළක්වීමට කටයුතු කල යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: