hit counter

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා

2025 මාර්තු 17, ප.ව. 2:06



දළදා ප්‍රදර්ශණය පැවැත්වමි සම්බන්ධයෙන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී.

සංස්කෘතික යතාර්ථය තේරුම් ගනිමින් ඒ අනුව කටයුතු කිරිම ගැන ගෞරව කරන බවත් දිලිත් ජයවීර මහතා පවසා සිටියා.

”දළදා ප්‍රදර්ශනය පැවැත්විම ගැන මට සතුටුයි.මම යෝජනා කරනවා ඔබතුමන්ලට මේ වගේම. වරක් වැන්දොත් නිවන් දකින්නට පුලුවන් කියලා අපි විශ්වාස කරන කැළණිය රජමහා විහාරයේ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරලා. එතනත් නාග ධාතු ප්‍රදර්ශනයක් තියනවා කිවුවම අපිට ශ්‍රද්ධාව ඇතිවෙනවා.මේ හැම ආගමකම තියෙන්නේ ඒ දර්ශනටයන් ඔබ්බට ගියපු ශ්‍රද්ධාවක්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: