2024 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:04
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හැටනව ලක්ෂයේ ඡන්ද පදනම තුන් ලක්ෂයට අඩු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ යැයි මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම පවසයි.
“ජනාධිපතිවරණයට වෙනම ඉල්ලන්න එපා කියලා අපිත් කිවවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නෑ.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ සර්ව ජනබලය කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂකයන් හා ක්‍රියාකාරින් හමුවක් අමතමිනි.
2026 මාර්තු 08, පෙ.ව. 12:37
2026 මාර්තු 08, පෙ.ව. 12:29
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:16
07-03-26
07-03-26
15-02-26
15-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
03-02-26
03-02-26
31-01-26
31-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
24-01-26
24-01-26
21-01-26
21-01-26
15-01-26
15-01-26
11-01-26
11-01-26