2026 මාර්තු 08, පෙ.ව. 12:16
පැණි රස වෙනුවට ආදේශක ආහාරයකට යොමුවීමේ වැදගත්කම පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය Suger Tax නැවත බලාත්මක කිරිම පිළිබඳව අවධානය යොමුකරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා සදහන් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව පුද්ගලයෙක් නිරෝගීව සිටීමට වසරකට සීනි කිලෝග්රැම් 10 ක් පමණක් භාවිත කළ යුතුය .
නමුත් මෙරට පුද්ගලයෙක් වසරකට සීනි කිලෝග්රෑම් 34 ක් භාවිතා කරන බවට අනාවරණය වී තිබෙන බව ඔහු පෙන්වා දී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ 5 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා එම අදහස් ප්‍රකාශ කර තිබේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 12:23
2026 අගෝස්තු 01, පෙ.ව. 12:21
2026 අගෝස්තු 01, පෙ.ව. 12:16
2026 අගෝස්තු 01, පෙ.ව. 12:15
2026 අගෝස්තු 01, පෙ.ව. 12:15
01-08-26
01-08-26
01-06-26
01-06-26
19-05-26
19-05-26
02-02-26
02-02-26
22-03-24
22-03-24
20-11-23
20-11-23