hit counter

2026 ඔක්‍තෝබර් මස 05 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 05, ප.ව. 3:14



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, සමාජ ක්‍රියාකාරී පසන් කස්තුරි මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන උරුමය නාමල් රාජපක්ෂ මහතා තුළින් දිගටම පිළිබිඹු වන බව පෙන්වා දෙයි.

“නාමල් තුළින් මහින්ද රාජපක්ෂව පේනවා. ඒක ඔහුගේ රැවුලෙනුත් පේනවා,” යැයි ඔහු පවසා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: