2026 නොවැම්බර් 24, පෙ.ව. 12:17
වර්තමාන ආණ්ඩුවේ කවර දුර්වලතා තිබුණද එය දූෂණයට වංචාවට විරුද්ධ බවත් පැරණි ආණ්ඩුවල දූෂිතයන්ට විරුද්ධව නීතිය ක්රියාත්මක කරන බවත් හිටපු හමුදාපති, ෆීලර්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
එහෙයින් ආණ්ඩුවේ නිල කාලය සම්පූර්ණ කිරීමට තමන්ගේ සම්පූර්ණ ආශීර්වාදය හිමි වන බව හෙතෙම ප්රකාශ කරයි.
වර්තමාන ආණ්ඩුව මාරු වුවද පැරණි විනාශකාරී පක්ෂවලට නැවත බලය මාරු නොවිය යුතු බවද මේ යන ගමන ඊටත් වඩා හොඳින් ගමන් කරන බලවේගයකට බලය හිමි විය යුතු බවත් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.
එසේ නොවුණහොත් රට නැවත පරණ විනාශකාරී මාවතට ඇද වැටෙනු ඇතැයිද වර්තමාන ආණ්ඩුවට පසු බලය ලබා ගැනීම සඳහා විකල්ප බලවේගය තමන් නිර්මාණය කරන බවද ඔහු ප්රකාශ කරයි.
සිය පක්ෂයේ ජනහමුවක් අමතමින් සරත් ෆොන්සේකා මේ බව කීය.
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:15
24-11-26
24-11-26
24-11-26
24-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
18-11-26
18-11-26