2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:19
මේ රටේ නීතිය තිබිය යුතු බවත් එනිසා නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ අනීතික ලෙස අත්අඩංගුවට ගත්තා නම් හෙට දිනයේ ඕනෑම පුරවැසියෙකුගේ දරුවෙක් එලෙස අනීතික ලෙස අත්අඩංගුවට ගත හැකි බවද මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.
මහලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ,
“ඔබගේ තරුණ දියණිය එළියට ගියාම ගමේ ඉන්න ජේවීපි කාරයට ඒ කෙල්ල ගැන හිතක් පහළ වුණොත් එයා නිරුපද්‍රිතව ගෙදර එයි කියලා තියෙන මොකක්ද ආරක්ෂණය.
මෙන්න මේ ආරක්ෂණයට තමයි අපිට මේ රටේ නීතිය තියෙන්න ඕන. ඒක නිසා තමයි අපි නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන්නේ. ලබ්බට තියපු අත පුහුලටත් තියනවා අපෙ හාමුදුරුවනේ.
මෙන්න මේ කාරණය නිසා තමයි රටක නීතියක් තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණය නිසා තමයි මේ රටක නීතිය පැතිරෙන්න ඕනි. නාමල් රාජපක්ෂ කෙඳිරි ගාන්නේ නෑ. අපි කෙඳිරි ගාන්නේ නෑ.”
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:16
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:14
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:08
05-10-26
05-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26