2024 නොවැම්‍බර් 02, පෙ.ව. 12:03
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරු 80 දෙනකු හා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සිට මේ දක්වා කාලය තුළදී විදේශගතව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පි.යූ.එම්. රංග පවසයි.
වැටුප් ප්‍රශ්න හා විවිධ ගැටලු නිසා මේ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු විදේශගතව ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා ජනමාධ්‍ය වෙත හෙළිකර ඇත.
රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ හා ළමා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව ද හෙතෙම කියාසිටියි.
වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවතිය ද රෝගී සත්කාරක සේවා අඩාළ නොවන අයුරින් අවශ්‍ය කළමනාකරණ කටයුතු සිදුකරමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 11:02
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 10:42
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 10:09
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 12:14
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 12:10
11-10-25
11-10-25
02-10-25
02-10-25
27-09-25
27-09-25
18-09-25
18-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
11-09-25
11-09-25
18-08-25
18-08-25
12-08-25
12-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25