hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 අප්‍රේල් 12, පෙ.ව. 3:43



උත්සව සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථ වාහන නවතා තැබීමේදී රියැදුරන් වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ අවිධිමත් ලෙස රථවාහන නතර කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය දින කිහිපයේදී ප්‍රධාන නගර කිහිපයක දුටු රථ වාහන තදබදය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.