2025 ජූනි 13, පෙ.ව. 12:02
රජය විසින් වර්ෂ 2009 ට පෙර නිකුත් කර තිබෙන අලුත් නොකළ රියැදුරු බලපත්‍ර සියල්ල අවලංගු කිරීමට සලකා බලමින් සිටින බවට වාර්තා වේ.
ඒ අනුව එයට අවශ්‍ය නිර්දේශ සහ ඉල්ලීම් පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති බව සඳහන්.
තවද මේ සම්බන්ධයෙන් පූර්ණ වගකීම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සතු වීම හේතුවෙන් ඒ පිළිබඳව මෙම දෙපාර්තමේන්තුවේ කඩිනම් තීරණයක් ගනු ගැනීමට නියමිතව තිබෙනවා.
රියදුරු බලපත්‍ර කෝටියකට වැඩි සංඛ්‍යාවක් මෙරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේන් ලබා ගෙන ඇති බව පවසයි.
ඒ අතරින් ලක්ෂ 40 වැඩි පිරිසක් ළඟ ඇත්තේ 2009 වසරට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර බව වාර්තා වේ.
එමෙන්ම ඉන් ද ලක්ෂ විස්සකට අධික ප්‍රමාණයක් බර වාහන රියදුරු බරපත්‍ර වන බැවින් ඒවා යළි අලුත් කිරීමක් සිදු කිරීම ද අනිවාර්ය නොවේ.
මේ නිසා 2009 ට පෙර ලබාගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමෙන් නව ක්‍රමවේදයට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.
2025 ජූලි 30, ප.ව. 4:47
2025 ජූලි 30, ප.ව. 3:59
2025 ජූලි 30, ප.ව. 12:33
2025 ජූලි 30, පෙ.ව. 11:59
2025 ජූලි 30, පෙ.ව. 11:41
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25