2026 පෙබරවාරි 04, පෙ.ව. 12:13
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා විදේශ රියදුරු බලපත්‍ර මත පදනම්ව තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු දැඩි ලෙස පුළුල් කර ඇති බව ප්‍රකාශ කරයි.
මෙයට අනුව, මෙතෙක් වෙරහැර කාර්යාලය හා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පමණක් නිකුත් කළ එම තාවකාලික රියදුරු බලපත්‍ර දැන් කුරුණෑගල, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුර සහ යාපනය යන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින්ද ලබාගත හැකි බව ප්‍රකාශ කරයි.
මෙම සේවාව 2026.02.02 දින සිට අදාළ ප්‍රාදේශීය කාර්යාලවලින් ලබාගත හැකි බව කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.
ඊට අමතරව, විදේශ රියදුරු බලපත්‍ර මත පදනම්ව ශ්‍රී ලංකාවේ ස්ථිර රියදුරු බලපත්‍ර ලබාගැනීමට බලාපොරොත්තු වන විදේශිකයන් සහ ශ්‍රී ලාංකික පුරවැසියන්, වෙරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය වෙත පැමිණිය යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි.
2026 මාර්තු 23, පෙ.ව. 12:19
2026 මාර්තු 23, පෙ.ව. 12:17
2026 මාර්තු 23, පෙ.ව. 12:14
2026 මාර්තු 23, පෙ.ව. 12:12
2026 මාර්තු 23, පෙ.ව. 12:10
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26