hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2026 මාර්තු 23, පෙ.ව. 12:17



බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (23) දිනය සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: