hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 11:06



රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී එය අද (30) දින සිට බලපැවැත්වෙන පරිදී නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් නිකුත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් අද සිට මෙ‍ය ආරම්භ කර ඇති බවයි.

එසේම රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබා ගත හැකි බවත් දැනුවත් කර ඇත.

එබැවින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ තාවකාලික රියදුරු බලපත්‍ර හිමි අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: